17 January 2016

වාංග මචන්! - Just One Shot!


වාංග මචන්, තනි උගුරකට
අහිතකට නෙමෙයි බොක්කට

මොකද වෙන්නෙ මේ දවස්වල රටට
අනේ මන්ද වචන නෑ බං කටට
වාංග මචන්, ජොලියකට
ගෙරි මස් නැති පොඩි අඩියකට
නීට් ද ගහන්නෙ පොඩි වීදුරුවකට
කෝක් එපා බං, සුගර් වැඩිවෙයි මට
ලවුත් අහවරයි බන්, පරණ කරුමෙට
දැන් ඕව අමතක කරමු, සදාතනික සාමෙට
උඹත් වරෙන් බං අදහසක් අරන් ඔලුවට
ගිටාර් පාරක් ගහල දාමු ඔක්කොම සින්දුවකට

0 comments:

Post a Comment