Listen Here: "සහෘදත්වයේ අරගලය" තේමා ගීතය
සිහසුනකින් සිහසුනකට රජකම ලැබෙනා
පරපුරකින් පරපුරකට වරයකි ලැබෙනා
කටු ඉඹුලට බය නැති උන් ඉන් ගොඩනැගෙනා
එක්ව තබනමේ පියවරමයි හෙට ලොව සදනා
මිතුරු වෙසින් රකුසු දනන් මග රැක සිටිනා
අසුරු සැනින් මතු දිනයක උන් ලොව දවනා
නොම රැවටී නොම බියවී අසිපත් ගැටෙනා
එක්ව ගැලෙන ඒ ලේ ගංගා හෙට සරු කරනා
නුඹ රවටන මහ සේනා නුඹ වට සිටිනා
නුඹ නොදකින ලොව වටහා දෙනු රිසි සොඳිනා
නුඹ වෙනුවෙන් නුඹ වට කර සොයුරන් සිටිනා
සහෘදත්වයේ අරගලයයි දැන් පණ ගැනෙනා
© 2015 Dhanusha Dissanayake
For a moment, I ran out to the past. As the second year students, how we welcomed our beloved juniors. And what they have done today; they have done the same to their juniors also. So here the tradition continues...
But, is it really happening well? Or is it a start of a bad consequence...?
Artists :
Thusitha Tharaka - SCT
Lakmini Samarawickrama - HTE
Sri Wijerathne - HTE
Dhanusha Dissanayake - HTE
Asantha Perera - ENM
Darshana Bandara - ENM
Madhuranga Rathnamalala - CST
Dinesh Lanka - TEA
Chathurani Ekanayake - TEA
Dulmini Upeksha - AQT
Lakmini Samarawickrama - HTE
Sri Wijerathne - HTE
Dhanusha Dissanayake - HTE
Asantha Perera - ENM
Darshana Bandara - ENM
Madhuranga Rathnamalala - CST
Dinesh Lanka - TEA
Chathurani Ekanayake - TEA
Dulmini Upeksha - AQT
Lyrics/ Melody :
Dhanusha Dissanayake - HTE
Music :
Sri Wijerathne - HTE
Dhanusha Dissanayake - HTE
Dhanusha Dissanayake - HTE
Mixing & Mastering :
Isahra Diaz (GRANDS - The lab of Audio)
Produced by :
© 8th Generation of Uva Wellassa University

0 comments:
Post a Comment